කසළ කළමනාකරණ සේවාව
ජාතික පරිසර දින සැමරුම් වැඩසටහන 2024 ජුනි 05 ජාතික පරිසර දිනය සැමරීම ක්‍රියාත්මක සැලැස්ම අනු අංකය වැඩසටහන සථානය සහභාගීත්වය අධීක්ෂණය 01 බලහෙළ ක්‍රීඩාංගනය රුක් රෝපණ වැඩසටහන බලහෙල ක්‍රීඩාගංයනේ ලේකම් ගරු මන්ත්‍රී වරුන් (පරිසර කමිටු සාමාජිකයන් ) අඩවි වන නිලධාරි ,කාර්ය මණ්ඩලයේ නිලධාරින් නිලදාරීන්ග්‍රාම නිළධාරි පරිසර නිළධාරි සංවර්දන නිළධාරි ලේකම් 02 අනවසර කසල
Read More
නගර ශාලාව වෙන්කර ගැනීම
නගර ශාලාව වෙන් කිරීම 1ඉල්ලීම් ලිපිය ලබා ගැනීම. 2ඉල්ලීම කරන දිනට අදාල ශාලාව වෙන් කර ඇද්දැයි අදාළ ලේඛනය පරීක්ෂා කර වෙන් කර නොමැති නම් අයදුම් පත්‍රය ලබා දිම. 3 අදාළ ගාස්තු හා ඇප තැම්පතු පිළිබදව ඉල්ලුම්කරු දැනුවත් කර ගාස්තු අයකර ගැනීම. 4 ඉල්ලීම් ලිපිය හා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කර අනුමැතිය
Read More
උඩුරාවණ ක්‍රීඩාපිටිය වෙන්කර ගැනීම
උඩුරාවණ ක්‍රීඩාපිට්ය වෙන්කරවා ගැනිම. අදාළ අයදුම්පත ලබාගැනිම ගරු සභාපතිතුමා / ලේකම්තුමාගේ අනුමැතිය ලබාගැනීම අදාළ මුදල් ගෙවිම (විනාඩි 10 ක් ඇතුළත වෙන්කර කර ගත හැක.) උඩුරාවණ ක්‍රීඩාපිටිය වෙන්කර ගැනීමේ ඉල්ලුම්පත්‍රය. බාගත කරන්න
Read More
ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරාගැනීමේ සහතික
ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරා ගැනීමේ සහතික පත්‍රය ලබාගැනීම විථිරේඛා සහ නොපවරාගැනීමේ සහතික අයදුම් පත්‍රය ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම පිටපත් 02 ක් ඉඩමේ ඔප්පුව පිටපත් 02 ක් (සියලු ලිපිලේඛණ සමඟ අදාළ මුදල් ගෙවීමෙන් අනතුරුව දින 01 ක්ඇතුලත ලබාගත හැක) ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරාගැනීමේ සහතික ලබාගැනීමේ අයදුම්පත්‍රය. බාගත කරගන්න
Read More
ආදාහනාගාරය වෙන්කර ගැනීම
ආදාහනාගාරය වෙන් කිරීම 1අයදුම්පත ලබා ගැනීම සහ සම්පූර්ණ කිරීම 2 අදාළ ලියකියවිලි (මරණ පරීක්ෂකගේ සහතිකය,මරණ ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පතේ ඡායා පිටපතක් සමග ඉදිරිපත් කළ යුතුය) මරණ සහතිකයේ “ දුන්ඔය ආදාහනාගාරය” ලෙස සටහන් වියයුතුය. 3 බලප්‍රදේශයේ
Read More
වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම
02. වෙළඳ බලපත්‍රයක් ලබාගැනිම. වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත ලබාගැනිම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය ලබාගැනීම අදාළ බලපත්‍ර ගාස්තු ගෙවීම (සති 01 ක කාලයකදි ලබාගත හැක.) වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම බාගත කිරීම සදහා ඔබන්න
Read More
ඇප තැන්පත් මුදල් නැවත ලබාගැනීම
ඇප තැන්පත් මුදල් නැවත ලබාගැනීමේ ඉල්ලුම්පත්‍රය. බාගත කරන්න
Read More- 1
- 2