පුස්තකාල සේවාව
මෙම සභාව මගින් පුස්තකාල සේවාව ලබා දෙන අතර,ළමා පුස්තකාලය හා මහජන පුස්තකාලය පවත්වාගෙන යනු ලැබේ.සාමාජිකත්වය ලබා ගැනීමේදී මෙහි ඇති උපදෙස් පත්‍රිකාව අනුව කටයුතු කරන්න. උපදෙස් පත
Read More
වරිපණම්
වරිපණම් වරිපණම් අයකිරීම් පහත පරිදි වේ. කසළ බැහැර කරන ව්‍යාපාරික ස්ථාන වලින් -20% කසළ බැහැර නො කරන ව්‍යාපාරික ස්ථාන වලින් -16% කසළ බැහැර කරන නිවාස වලින් -16% කසළ බැහැර නො කරන නිවාස වලින් – 10% · ජනවාරි 31 ට කලින් ගෙවන්නේ නම්, 10% ක වට්ටමක් ලබා දෙනු ලැබේ. · කාර්තු වශයෙන් ගෙවයි නම් කාර්තුවේ මුල්
Read More
අනුකූලතා සහතික නිකුත් කිරිම
අනුකූලතා සහතික නිකුත් කිරීම 1 සැලසුම් අංශය වෙතින් අයදුම්පත්‍රය ලබා ගැනීම ( ගාස්තු අය නොකෙරේ.) 2 අයදුම්පත නියමිත සුදුසුකම් ලත් තැනැත්තාගේ නිර්දේශය හා අනුමත ගොඩනැගිලි සැලැස්ම සමග සැලසුම් විෂයභාර නිලධාරී වෙත භාර දීම. 3 නියමිත ගාස්තුව ගෙවීම. 4 සැලසුම් කමිටු නිර්දේශයෙන් පසු අනුකූලතා සහතිකය සැලසුම් විෂය භාර නිලධාරී වෙතින් භාර ගැනීම. බාගත කිරීම සඳහා මෙතන
Read More
අනුමත ගොඩනැගිලි සැලැස්මේ කාලය දීර්ඝ කර ගැනිම
අනුමත ගොඩනැගිලි සැලැස්මේ කාලය දීර්ඝ කර ගැනිම ඉල්ලිම් ලිපිය අනුමත ගොඩනැගිලි සැලැස්ම ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය (සියලුම ලිපිලේඛණ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සති 02 ක් ඇතුලත අනුමත කර ගත හැක.)
Read More
පරිසර බලපත්‍රයක් ලබාගැනීම
පරිසර බලපත්‍රයක් ලබාගැනීම කාර්යාලයට පැමිණ මුදල් ගෙවා අයදුම්පත ලබාගත යුතුය. ඔප්පුවේ පිටපත අනුමත ඉඩමේ සැලැස්ම වෙළඳ බලපත්‍රය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය මාර්ග සිතියම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ලේඛණය ගල්වලක් නම් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය මඟින් නිකුත් කරන ලද වලංගු කැනීම් බලපත්‍රෙය් පිටපතක් (සියලුම ලිපි ලේඛණ සම්පූර්ණ කර බලපත්‍රය ලබාගැනීම සදහා මාස 01ක පමණ
Read More
ඉඩමේ අනු බෙදුම් අනුමත කරගැනීම.
ඉඩම් අනුබෙදුම් අයදුම්පත් අනුමත කරවා ගැනීම 1 ඉඩම් අනුබෙදුම් අයදුම්පත් නියමිත ගාස්තු ගෙවා ලබා ගැනීම. 2 සම්පූර්ණ කරන ලද ඉඩම් අනුබෙදුම් අයදුම්පත් අවශ්‍ය ලිපි ලේඛන සමග සැලසුම් අංශය වෙත භාර දීම. (අවශ්‍ය ලිපි ලේඛන පිළිබද විස්තර ඉඩම් අනුබෙදුම් අයදුම්පත සමග අමුණා ඇත) 3 නියමිත පෙරසැරි ගාස්තුව ගෙවීම. 4 සැලසුම් කමිටුව විසින් අනුමත කරන ලද පිඹුරුපත්
Read More
ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනිම
ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම 1 ගොඩනැගිලි අයදුම්පත් නියමිත ගාස්තු ගෙවා ලබා ගැනීම. (නේවාසික අයදුම්පත් රු. 1000/= වාණිජ 1500/= වාණිජ හා නේවාසික 1500/= 2 සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි අයදුම්පත් අවශ්‍ය ලිපි ලේඛන හා ගොඩනැගිලි සැලසුම් සමග සැලසුම් අංශය වෙත භාර දීම. (අවශ්‍ය ලිපි ලේඛන පිළිබද විස්තර ගොඩනැගිලි අයදුම්පත සමග අමුණා ඇත) 3 නියමිත පෙරසැරි ගාස්තුව
Read More
ජල සම්බන්ධතාවයක් ලබාගැනිම.
ජල සම්බන්ධතාවයක් ලබාගැනිම. 1 ඉල්ලුම්කරුගේ/කාරියගේ ඉල්ලීම් ලිපිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නම් ප්‍රාදේශීය සභාවේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය) 2 සභාව වෙත ඉල්ලීම් කරන ලද ලිපිය . 3 එම ඉල්ලීම් ලිපිය සදහා වරිපණම් සටහන ලබා ගැනීම .(ආයතන ප්‍රධානියාගේ නිර් දේශය සමග) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නම් වරිපණම් සටහන් කිරීමක් අවශ්‍ය නැත. 4 ගිවිසුම්ගත විම ( නගර සභාවට
Read More
සුසානභූමිය වෙන්කර ගැනීම
සුසාන භුමිය වෙන් කරවා ගැනිම. ඉල්ලිම් ලිපිය අදාළ මරණ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරිම. අදාළ ගාස්තු ගෙවිම. (විනාඩි 15 ක් ඇතුලත වෙන් කරවාගත හැක.) සුසානභූමිය වෙන්කර ගැනීමේ අයදුම්පත්‍රය. බාගත කරන්න
Read More
වීථි රේඛා සහ නොපවරාගැනීමේ සහතික නිකුත් කිරීම
වීදි රේඛා හා නොපවරාගැනිීමේ සහතික නිකුත් කිරීම 1 සැලසුම් අංශය වෙතින් අයදුම්පත්‍රය ලබා ගැනීම (ගාස්තු අය නොකෙරේ) 2 සම්පූර්ණ කරන ලද අයදුම්පත ඉඩමේ පිඹුරුපත හා ඔප්පුවේ පිටපතක් සමග සැලසුම් අංශයේ විෂය නිලධාරී වෙත භාර දීම. 3 නියමිත ගාස්තුව (රු 2500/=) ගෙවා සැලසුම් විෂය භාර නිලධාරී වෙතින් වීදිරේඛා හා නොපවරා ගැනීමේ සහතක ලබා ගැනීම. (දින 01
Read More- 1
- 2