ආදාහනාගාරය වෙන්කර ගැනීම
ආදාහනාගාරය වෙන් කිරීම
1අයදුම්පත ලබා ගැනීම සහ සම්පූර්ණ කිරීම
2 අදාළ ලියකියවිලි (මරණ පරීක්ෂකගේ සහතිකය,මරණ ලියාපදිංචි කිරීමේ සහතිකය සහ ඉල්ලුම්කරුගේ ජාතික හැදුනුම් පතේ ඡායා පිටපතක් සමග ඉදිරිපත් කළ යුතුය) මරණ සහතිකයේ “ දුන්ඔය ආදාහනාගාරය” ලෙස සටහන් වියයුතුය.
3 බලප්රදේශයේ ආදාහනාගාරයක් නම් රු 14000/= ක්ද බල ප්රදේශයෙන් පිට නම් රු 14500/= ක් ද ලෙස ගෙවීම් කළ යුතුය.
ආදාහනාගාරය වෙන්කරගැනීමේ අයදුම්පත. බාගත කරන්න