කසළ කළමනාකරණ සේවාව
ජාතික පරිසර දින සැමරුම් වැඩසටහන
2024 ජුනි 05

ජාතික පරිසර දිනය සැමරීම
ක්‍රියාත්මක සැලැස්ම
| අනු අංකය | වැඩසටහන | සථානය | සහභාගීත්වය | අධීක්ෂණය |
|---|---|---|---|---|
| 01 | බලහෙළ ක්‍රීඩාංගනය රුක් රෝපණ වැඩසටහන |
බලහෙල ක්රීඩාගංයනේ | ලේකම් ගරු මන්ත්‍රී වරුන් (පරිසර කමිටු සාමාජිකයන් ) අඩවි වන නිලධාරි ,කාර්ය මණ්ඩලයේ නිලධාරින් නිලදාරීන්ග්රාම නිළධාරි පරිසර නිළධාරි සංවර්දන නිළධාරි |
ලේකම් |
| 02 | අනවසර කසල බැහැර කරන ස්ථාන පවිත්‍ර කිරීම (ශ්රමදනයක් පැවැත්වීම ) | ළමා උද්‍යානය | පරිසර නිළධාරි
සංවර්ධන නිලධාරින් සෞක්‍ය අංශයේ සේවකයන් |
ලේකම් |
| 03 | මිරකල් කිඩ්ස් පෙර පාසලේ දරුදැරියන් කසල කළමනාකරණය පිළිබද අවබෝධයක් ලබා දීම | මිරලක් කිඩ්ස් පෙර පාසැල | පරිසර නිළධාරි
සංවර්ධන නිලධාරින් සෞඛ්‍ය අංශයේ සේවකයන් |
ලේකම් |
| 04 | පොලිතින් ම පොටි බෝතල් දමා ඇති ස්ථාන පවිත්‍ර කිරීම. | නුවරපාර කණු පද්දතිය හා අවට | පරිසර නිළධාරි
සංවර්ධන නිලධාරින් සෞඛ්‍ය අංශයේ සේවකයන් |
ලේකම් |