අනුකූලතා සහතික නිකුත් කිරිම
අනුකූලතා සහතික නිකුත් කිරීම
1 සැලසුම් අංශය වෙතින් අයදුම්පත්රය ලබා ගැනීම ( ගාස්තු අය නොකෙරේ.)
2 අයදුම්පත නියමිත සුදුසුකම් ලත් තැනැත්තාගේ නිර්දේශය හා අනුමත ගොඩනැගිලි සැලැස්ම සමග සැලසුම් විෂයභාර නිලධාරී වෙත භාර දීම.
3 නියමිත ගාස්තුව ගෙවීම.
4 සැලසුම් කමිටු නිර්දේශයෙන් පසු අනුකූලතා සහතිකය සැලසුම් විෂය භාර නිලධාරී වෙතින් භාර ගැනීම.