වීථි රේඛා සහ නොපවරාගැනීමේ සහතික නිකුත් කිරීම
වීදි රේඛා හා නොපවරාගැනිීමේ සහතික නිකුත් කිරීම
1 සැලසුම් අංශය වෙතින් අයදුම්පත්රය ලබා ගැනීම (ගාස්තු අය නොකෙරේ)
2 සම්පූර්ණ කරන ලද අයදුම්පත ඉඩමේ පිඹුරුපත හා ඔප්පුවේ පිටපතක් සමග සැලසුම් අංශයේ විෂය නිලධාරී වෙත භාර දීම.
3 නියමිත ගාස්තුව (රු 2500/=) ගෙවා සැලසුම් විෂය භාර නිලධාරී වෙතින් වීදිරේඛා හා නොපවරා ගැනීමේ සහතක ලබා ගැනීම.
(දින 01 ක කාලයක් තුළදී ලබාගත හැක) බාගත කිරීමට