වරිපණම්
වරිපණම්
වරිපණම් අයකිරීම් පහත පරිදි වේ.
කසළ බැහැර කරන ව්‍යාපාරික ස්ථාන වලින් -20%
කසළ බැහැර නො කරන ව්‍යාපාරික ස්ථාන වලින් -16%
කසළ බැහැර කරන නිවාස වලින් -16%
කසළ බැහැර නො කරන නිවාස වලින් – 10%
· ජනවාරි 31 ට කලින් ගෙවන්නේ නම්, 10% ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
· කාර්තු වශයෙන් ගෙවයි නම් කාර්තුවේ මුල් මාසයේ ගෙවීම් සිදු කරයි නම් 5% ක වට්ටමක් හිමිවේ.
· කාර්තුවක් නොගෙවයි නම්,කාර්තුවේ අවසානයට 15% ක වරෙන්තු මුදලක් එකතු වේ.
· වරිපණම් නොගෙවන්නේ නම් අවසාන වශයෙන් නගර සභා ආඥා පනත අනුව නීත්‍යානුකූලව කටයුතු කරනු ලැබේ.