පරිසර බලපත්‍රයක් ලබාගැනීම
පරිසර බලපත්‍රයක් ලබාගැනීම
- කාර්යාලයට පැමිණ මුදල් ගෙවා අයදුම්පත ලබාගත යුතුය.
- ඔප්පුවේ පිටපත
- අනුමත ඉඩමේ සැලැස්ම
- වෙළඳ බලපත්‍රය
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
- මාර්ග සිතියම
- අපද්‍රව්‍ය බැහැර කිරීමේ ලේඛණය
- ගල්වලක් නම් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය මඟින් නිකුත් කරන ලද වලංගු කැනීම් බලපත්‍රෙය් පිටපතක්
(සියලුම ලිපි ලේඛණ සම්පූර්ණ කර බලපත්‍රය ලබාගැනීම සදහා මාස 01ක පමණ කාලයක් ගතවේ.)