ජල සම්බන්ධතාවයක් ලබාගැනිම.
ජල සම්බන්ධතාවයක් ලබාගැනිම.
1 ඉල්ලුම්කරුගේ/කාරියගේ ඉල්ලීම් ලිපිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නම් ප්‍රාදේශීය සභාවේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය)
2 සභාව වෙත ඉල්ලීම් කරන ලද ලිපිය .
3 එම ඉල්ලීම් ලිපිය සදහා වරිපණම් සටහන ලබා ගැනීම .(ආයතන ප්‍රධානියාගේ නිර් දේශය සමග) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නම් වරිපණම් සටහන් කිරීමක් අවශ්‍ය නැත.
4 ගිවිසුම්ගත විම ( නගර සභාවට වරිපණම් ගෙවන දෙදෙනෙකු සමග)
5 ජලනල සම්බන්ධතාවය ලබාදීම සදහා ලේඛණ අත්සන් කිරීම.
6 ජලනල සම්බන්ධතාවය ලබාදුන් දිනෙන් මසකට පසු බිල්ගත කිරීම සදහා යොමු කිරීම.