ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනිම
ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම
1 ගොඩනැගිලි අයදුම්පත් නියමිත ගාස්තු ගෙවා ලබා ගැනීම. (නේවාසික අයදුම්පත් රු. 1000/= වාණිජ 1500/= වාණිජ හා නේවාසික 1500/=
2 සම්පූර්ණ කරන ලද ගොඩනැගිලි අයදුම්පත් අවශ්‍ය ලිපි ලේඛන හා ගොඩනැගිලි සැලසුම් සමග සැලසුම් අංශය වෙත භාර දීම. (අවශ්‍ය ලිපි ලේඛන පිළිබද විස්තර ගොඩනැගිලි අයදුම්පත සමග අමුණා ඇත)
3 නියමිත පෙරසැරි ගාස්තුව ගෙවීම.
4 සැලසුම් කමිටුව විසින් අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් හා පිඹුරුපත් සැලසුම් විෂය භාර නිලධාරීන් වෙතින් ලබා ගැනීම.
(සියලුම ලිපිලේඛණ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සති 02 ක් ඇතුලත අනුමත කර ගත හැක.)