ඉඩමේ අනු බෙදුම් අනුමත කරගැනීම.
ඉඩම් අනුබෙදුම් අයදුම්පත් අනුමත කරවා ගැනීම
1 ඉඩම් අනුබෙදුම් අයදුම්පත් නියමිත ගාස්තු ගෙවා ලබා ගැනීම.
2 සම්පූර්ණ කරන ලද ඉඩම් අනුබෙදුම් අයදුම්පත් අවශ්‍ය ලිපි ලේඛන සමග සැලසුම් අංශය වෙත භාර දීම. (අවශ්‍ය ලිපි ලේඛන පිළිබද විස්තර ඉඩම් අනුබෙදුම් අයදුම්පත සමග අමුණා ඇත)
3 නියමිත පෙරසැරි ගාස්තුව ගෙවීම.
4 සැලසුම් කමිටුව විසින් අනුමත කරන ලද පිඹුරුපත් සැලසුම් විෂය භාර නිලධාරී වෙතින් ලබා ගැනීම .