අනුමත ගොඩනැගිලි සැලැස්මේ කාලය දීර්ඝ කර ගැනිම
අනුමත ගොඩනැගිලි සැලැස්මේ කාලය දීර්ඝ කර ගැනිම
- ඉල්ලිම් ලිපිය
- අනුමත ගොඩනැගිලි සැලැස්ම
- ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශය
(සියලුම ලිපිලේඛණ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සති 02 ක් ඇතුලත අනුමත කර ගත හැක.)