නගර ශාලාව වෙන්කර ගැනීම
නගර ශාලාව වෙන් කිරීම
1ඉල්ලීම් ලිපිය ලබා ගැනීම.
2ඉල්ලීම කරන දිනට අදාල ශාලාව වෙන් කර ඇද්දැයි අදාළ ලේඛනය පරීක්ෂා කර වෙන් කර නොමැති නම් අයදුම් පත්රය ලබා දිම.
3 අදාළ ගාස්තු හා ඇප තැම්පතු පිළිබදව ඉල්ලුම්කරු දැනුවත් කර ගාස්තු අයකර ගැනීම.
4 ඉල්ලීම් ලිපිය හා සම්පූර්ණ කරන ලද අයදුම්පත්රය ආයතන ප්රධානියා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම .
නගර ශාලාව වෙන්කර ගැනීමේ අයදුම්පත්රය. බාගත කරන්න