ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරාගැනීමේ සහතික
ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරා ගැනීමේ සහතික පත්රය ලබාගැනීම
- විථිරේඛා සහ නොපවරාගැනීමේ සහතික අයදුම් පත්රය
- ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්ම පිටපත් 02 ක්
- ඉඩමේ ඔප්පුව පිටපත් 02 ක්
(සියලු ලිපිලේඛණ සමඟ අදාළ මුදල් ගෙවීමෙන් අනතුරුව දින 01 ක්ඇතුලත ලබාගත හැක)
ගොඩනැගිලි සීමා සහතිකය හා නොපවරාගැනීමේ සහතික ලබාගැනීමේ අයදුම්පත්රය. බාගත කරගන්න